තවත් නව අමාත්‍යවරු කිහිප දෙනෙක් ඉල්ලා අස්වෙයි? - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-11-06

තවත් නව අමාත්‍යවරු කිහිප දෙනෙක් ඉල්ලා අස්වෙයි?

gayantha-karunathilake-3

ඉදිරි දින කිහිපය තුළ නව අමාත්‍යවරුන් කිහිපදෙනකු ඉල්ලා අස්වීමට නියමිත බව ගයන්ත කරුණාතිලක පවසා තිබේ. ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ අරලියගහ මන්දිරයේ පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමිනි.

මේ පළමු පියවර ලෙස විදේශ රැකියා හා කම්කරු නියෝජ්‍ය අමාත්‍ය ධූරය දැරූ මනුෂ නානායක්කාර සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් වූ බවත්  ඉදිරියේදී තව පිරිසක් එයට එකතු වන බව බලාපොරොත්තු වන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

The post තවත් නව අමාත්‍යවරු කිහිප දෙනෙක් ඉල්ලා අස්වෙයි? appeared first on Lanka News Column.

Post Bottom Ad

Pages