වාහන මිලදී ගැනීමට ජනතාව පෙලඹීමේ අඩුවක්. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-11-03

වාහන මිලදී ගැනීමට ජනතාව පෙලඹීමේ අඩුවක්.

Vehicles

ඉන්ධන මිල අඩු කිරීමට පසුගියදා රජය පියවර ගැනීම හේතුවෙන් රථවාහන මිල ද ඉදිරියේදී අඩු විය හැකි බවට වන අපේක්ෂාවෙන් වාහන මිලදී ගැනීමට ජනතාව පෙලඹීමේ අඩුවක් දක්නට ලැබෙන බව වාහන ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කර තිබේ.

එම සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ  පවසා ඇත්තේ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු කිරීමට රජය පියවර ගත්ත ද රථවාහනවල මිල ඉදිරියේදි අඩුවිය හැකි බවට අපේක්ෂා කළ නොහැකි බවයි.

The post වාහන මිලදී ගැනීමට ජනතාව පෙලඹීමේ අඩුවක්. appeared first on Lanka News Column.

Post Bottom Ad

Pages