පුතෙක් මව් පිය දෙපළ ඝාතනය කරයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-11-20

පුතෙක් මව් පිය දෙපළ ඝාතනය කරයි

අක්මීමන, හිනිඳුම්ගොඩ ප්‍රදේශයේදී පුතෙකු විසින් සිය මව සහ පියා ඝාතනය කර තිබේ.

පොලීසිය පැවසුවේ, 56 හැවිරිදි මවක හා 61 හැවිරිදි පියෙකු එලෙස ඝාතනයට ලක්ව ඇති බවයි.

ඝාතන සම්බන්ධයෙන් සැකපිට අදාළ පුත්‍රයා අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසිය පැවසුවේ, ඔහු මානසික රෝගීයෙකු බවට කරුණු අනාවරණය වී ඇති බවයි.


Post Bottom Ad

Pages