IOC ඉන්ධන මිලත් පහළට. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-11-03

IOC ඉන්ධන මිලත් පහළට.

Lanka_IOC 1

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් සහ ඔටෝ ඩීසල්වල මිල පහල දැමීමට ලංකා ඉන්දියන් ඔයිල් සමාගම තීරණය කර ඇත.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 02 කින් හා ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 11 පහත හෙළීමට එම සමාගම තීරණය කර ඇති බව සඳහන් වේ.

The post IOC ඉන්ධන මිලත් පහළට. appeared first on Lanka News Column.

Post Bottom Ad

Pages