හෙරොයින් කිලෝ 200ක් අත්අඩංගුවට. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-12-31

හෙරොයින් කිලෝ 200ක් අත්අඩංගුවට.

Arested_by_police

 ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින්  දෙහිවල ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 200 කට ආසන්න තොගයක් සමග බංග්ලාදේශ ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව  වාර්තා  වේ.

 පොලිස් මාධ්‍ය  ප්‍රකාශක  කාර්යාලය  සඳහන්  කර  සිටින්නේ, එහි වටිනාකම රුපියල් මිලියන 2400 කට අධික බවයි.

 

The post හෙරොයින් කිලෝ 200ක් අත්අඩංගුවට. appeared first on Lanka News Column.

Post Bottom Ad

Pages