ආර්යාවෝ ඔකම්පෝ නිවස නැරඹීමට එක්වෙති - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-12-04

ආර්යාවෝ ඔකම්පෝ නිවස නැරඹීමට එක්වෙති

ආර්ජන්ටිනා ජනාධිපති ආර්යාවගේ ආරාධනාවකට අනුව, ජී 20 කණ්ඩායමේ නායකයන්ගේ ආර්යාවෝ ඔකම්පෝ වාසය කළ නිවස නැරඹීමට එක්වූහ.ආර්ජන්ටිනාවේ සංස්කෘතික විශේෂ ලක්ෂණ සමීපව විඳීමේ අවස්ථාව හිමි කර දෙමින් රාජ්‍යයන් අතර සංස්කෘතික වටිනාකම් හුවමාරු කරමින් ජන හදවත් තහවුරු කිරීමට මේ අවස්ථාව හේතු වූ බව ඊට එක් වූ රාජ්‍ය නායක ආර්යාවෝ පවසති.

19 වැනි සියවසේ අග භාගයේ සිට 20 වැනි සියවසේ 70 දශකය දක්වා ජීවත්වූ ඔකම්පෝ, ආර්ජන්ටිනාවේ ප්‍රකට ලේඛිකාවක් සහ සමාජ ක්‍රියාකාරිනියකි. ඇය වාසය කළ නිවස වත්මන් ආර්ජන්ටිනාවේ ඓතිහාසික පුරා වස්තුවක් මෙන්ම වැදගත් ඓතිහාසික හා සංස්කෘතික ප්‍රදර්ශන ස්ථානයකි.

 

Post Bottom Ad

Pages