සාමාන්‍ය පෙළ විභාගය අද ඇරඹේ. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-12-03

සාමාන්‍ය පෙළ විභාගය අද ඇරඹේ.

School_Exam

සාමාන්‍ය පෙළ විභාගය අද (03) සිට දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 4161කදී  ඇරඹේ. මෙවර  අපේක්ෂකයන් 65641 දෙනෙකු විභාගය සදහා ඉදිරිපත් වීමට   නියමිතය.

විභාගය සඳහා විභාග ප්‍රවේශ පත්‍රය සහ හැඳුනුම්පත රැගෙන ඒම අනිවාර්ය බවත් ඉලෙක්ටොනික උපාංග විභාග ශාලාවට රැගෙන ඒම සම්පූර්ණයෙන්ම තහනම් බවත් විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත  පවසයි.

The post සාමාන්‍ය පෙළ විභාගය අද ඇරඹේ. appeared first on Lanka News Column.

Post Bottom Ad

Pages