සියල්ලටම එකක් වෙයි. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-12-31

සියල්ලටම එකක් වෙයි.

pasport

සියලු ම රටවල් සඳහා වලංගු වන විදෙස් ගමන් බලපත්‍රය පමණක් හෙට දින (ජනවාරි 01) සිට නිකුත් කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව  සදහන්කර සිටියි .

ඒ අනුව ”මැද පෙරදිග රටවල් ” සඳහා පමණක් වලංගු වන ගමන් බලපත්‍රය අද (2018/12/31 ) දින සිට නිකුත් කිරිම අවසන් කරන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටයිPass_re

The post සියල්ලටම එකක් වෙයි. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages