ජාතික රූපවාහිනී පරිශ්රය තුළ නොසන්සුන්කාරී තත්ත්වයක් නිර්මාණය වී ඇති බව වාර්තා වේ. එක්සත් ජාතික පෙරමුණු මන්ත්රීවරු කණ්ඩායමක් ජාතික රූපවාහිනියට පැමිණීමත් සමග මෙසේ නොසන්සුන්කාරී තත්ත්වය නිර්මාණය වී ඇත. මේ වන විට ජාතික රූපවාහිනියේ ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා ඇත.
The post ජාතික රූපවාහිනීයට STF ආරක්ෂාව යෙදවේ. appeared first on Lanka News Column.
No comments:
Post a Comment