පළමු ශ්‍රේණියට සිසුන් ඇතුලත් කිරීම 16 වනදා. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-01-02

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුලත් කිරීම 16 වනදා.

Longer pants_shcool boys

පාසල්වල  පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම ලබන 16 වන දා සිදු කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

ඒ සඳහා සියලු පාසල්වල විදුහල්පතිවරුන්ට උපදෙස් ඇතුළත් චක්‍රලේඛයක් මේවන විට  නිකුත්කර ඇත.

යම් ලෙසකින් පළමු ශ්‍රේණියට සිය දරුවා ඇතුළත් කිරීම සඳහා පාසලක් නොලැබුණ හොත් ඒ පිළිබඳව පළාතේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා හමු වී දැනුවත් කරන ලෙස ද අධ්‍යාපන අමාත්‍යංශය දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් කරයි.

මේ අතර පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති අභියාචනා විභාගය මේ වන විට අවසන් කර ඇත.

The post පළමු ශ්‍රේණියට සිසුන් ඇතුලත් කිරීම 16 වනදා. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages