එජාපයට මන්ත්‍රීවරැ 21 දන් දීමෙන් පසුව එජාපයේ මන්ත්‍රීවරැන් රැගෙන ආණඩු විහිටුවිමේ සිහිනයෙන් ලක්ෂ 58 ඡන්දදායකයන් ඇන්දවිමේ පාපයට කරගහන්න එපා! – රජරට අනුරාධ - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-01-02

එජාපයට මන්ත්‍රීවරැ 21 දන් දීමෙන් පසුව එජාපයේ මන්ත්‍රීවරැන් රැගෙන ආණඩු විහිටුවිමේ සිහිනයෙන් ලක්ෂ 58 ඡන්දදායකයන් ඇන්දවිමේ පාපයට කරගහන්න එපා! – රජරට අනුරාධ

මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධූරයෙහි පිහිටුවීමත් සමගම රටතුල හිස ඔසවමින් තුබූ බෙදුම්වාදය නැවත ආපසු හැරවිණි. ජාතික සම්පත් නොරටුන්ට විකිණීමේ ජාතික අපරාධය ආපසු හැරවිණි. රටට ආදරය කරන සකල විධ දේශප්‍රේමින්ට රට ගැන අලුත් බලාපොරොත්තු ඇතිවූවාට කිසිදු සැකයක් නොමැත. බැදුම්කර හොරුන්ට නිශ්චිතවම දඩුවම් ලැබේයැයි ස්ථීරසාර බියක් දැනුනු බවද සැබෑවකි.

කෙසේ වුවද පොදුජන පෙරමුණේ ඇතැම් ප්‍රබලයන්ගේ මව්බිමේ ඉරණම පසෙකලා කූටෝපක්‍රමයන් නිසාම නොවැම්බර් 16 වන දින නැවත රනිල් වික්‍රමසිංහයන් නැවත අගමැතිධුරයෙහි දිවුරුම් දි ඇමති මංඩලයද පත්වූ අතර යලිදු වතාවක් රටට හතුරු බෙදුම්වාදී න්‍යාය පත්‍රය ක්‍රියාවට නැංවීමේ අවකාශයටද තිබුනාටත් වඩා හොදින් ඉඩ සැලසිනි. සුමන්තිරන් මංත්‍රීවරයා නිල නොවන අගමැතිවරයා ලෙස කටයුතු කරන බවටද අපට පසුගිය දිනවල දක්නට ලැබුනි. ඒ නිසාය ඔහු ප්‍රකාශ කරන්නේ එළඹෙන පෙබරවාරි 04 වෙනිදාට පෙර ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවය. ඒ සදහා අවශ්‍ය තුනෙන් දෙකේ බහුතරය නිර්මාණය කිරිමට ශ්‍රිලනිප මංත්‍රීවරු 21ක් ලබාගැනීමේ මෙහෙයුම දියත් වී හමාරය.

සම්පර්න ලිපිය මෙතනින් කියවන්න


Post Bottom Ad

Pages