එකම තැනකදී උතුරු දුම්රියට 24ක් බිලි. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-01-01

එකම තැනකදී උතුරු දුම්රියට 24ක් බිලි.

-cow_LNC

උතුරු දුම්රිය මාර්ගයේ කිලිනොච්චි-උරුකණ්ඩි ප්‍රදේශයේදී දුම්රියේ ගැටී එළ හරක් 24ක් මිය ගොස් තිබේ.

කොළඹ කොටුවෙන් කන්කසන්තුරේ බලා ධාවනය වූ උත්තරදේවි දුම්රියේ ගැටී මෙම අනතුර සිදුව ඇති බව දුම්රිය පාලක මැදිරිය තහවුරු  කර  සිටියි.

The post එකම තැනකදී උතුරු දුම්රියට 24ක් බිලි. appeared first on Lanka News Column.

Post Bottom Ad

Pages