එකම රටක් – එක බලයක්! ජාතික සමතා බලවේගය – නියෝජිත මහා සමුළුව 24 දා - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-01-11

එකම රටක් – එක බලයක්! ජාතික සමතා බලවේගය – නියෝජිත මහා සමුළුව 24 දා

එකම රටක් – එක බලයක්! ජාතික සමතා බලවේගය – නියෝජිත මහා සමුළුව ත්‍රෛයිනිකායික අනුනායක හිමිවරුන්ගේ අනුශාසකත්වයෙන්, ජාතික සංවිධාන නායකයින්ගේ සහභාගිත්වයෙන්, රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතාගේ නායකත්වයෙන් ජනවාරි 24 සවස 3.00ට සම්බුද්ධ ජයන්ති මන්දිරයේදී පැවැත්වේ.


Post Bottom Ad

Pages