අයවැය මාර්තු 5 වැනිදා පාර්ලිමේන්තුවට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-01-03

අයවැය මාර්තු 5 වැනිදා පාර්ලිමේන්තුවට

2019 වසර සඳහා වන විසර්ජන පනත ලබන 5 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) පැවැති කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.

මීට අදාළ කැබිනට් සංදේශය ඉදිරිපත් කරනු ලැබුවේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාය. ඒ අනුව අයවැය විසර්ජන පනත සඳුදා (07) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට ද එහිදී තීරණය කළ බව දේශපාලන ආරංචිමාර්ග පැවසීය.


Post Bottom Ad

Pages