තවත් වසර 5ක් ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන්න – මල්වතු අනුනායක හිමියන්ගෙන් ජනපතිට ඇරයුමක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-01-09

තවත් වසර 5ක් ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන්න – මල්වතු අනුනායක හිමියන්ගෙන් ජනපතිට ඇරයුමක්

ඉදිරි වසර පමණක් නොව , තවත් වසර පහක් මේ රටේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කරමින් රටේත් ජාතියේත් සෞභාග්‍ය වෙනුවෙන් කටයුතු කරන්නැයි ජනාධිපතිවරයාට ඇරයුම් කරන බව මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් පවසයි.

විහාරස්ථානවලට පූජා භූමි ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවයේදී උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේය

සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් දිවයින පුරා විහාරස්ථාන 60 කට ආසන්න ප්‍රමාණයකට පූජා භූමි ඔප්පු ප්‍රදානය කිරීම අද (09) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිදු කෙරුණේය.


No comments:

Post a Comment

Post Bottom Ad

Pages