අගමැතිගෙන් අද පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක්.. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-01-10

අගමැතිගෙන් අද පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක්..

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට අද විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව තිබෙන බවට මාධ්‍ය වාර්තා පළවෙයි.

පාර්ලිමේන්තුව අද (10) පෙරවරු 10.30ට රැස්වීමට නියමතය.


Post Bottom Ad

Pages