දකුණු අප්‍රිකාවේ හිටපු ජනපති ගීත ගායනයට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-01-03

දකුණු අප්‍රිකාවේ හිටපු ජනපති ගීත ගායනයට

(ක්‍රිසන්ති විතාරණ )
දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති ජැකොබ් සූමා නව දේශාපලන මාර්ගයකට අවතීර්ණ වෙමින් ගී පටිගත කිරීමේ ගිවිසුමකට අත්සන් කරයි. ඔහු විසින් ගයනු ලබන විරෝධාකල්ප ගී ඇල්බමය  සඳහා ඊතෙක්විනි දිස්ත්‍රික්කය අරමුදල් සැපයීමට එකඟ වී තිබේ. 
 
මේ සම්බන්ධයෙන් දකුණු අප්‍රිකානු විරුද්ධ පක්ෂය අදහස් දක්වමින් කියා සිටින්නේ සම්පත් නාස්තියක් බවයි. 
 
"බ්‍රින්ග් මී මයි මැෂින් ගන්"  සාමාන්‍යයෙන් සිය දේශපාලන රැළි වල දී සුමා ගේ හඬින් ගැයෙන ගීයකි. 

Post Bottom Ad

Pages