අනුර දිසානායක කතා කරන්නේ මොන මුඛයෙන්ද – සාහිත්‍යසූරී ගුණදාස අමරසේකර - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-01-03

අනුර දිසානායක කතා කරන්නේ මොන මුඛයෙන්ද – සාහිත්‍යසූරී ගුණදාස අමරසේකර

බැඳුම්කර හොරකමට වගකිවයුත්තා රනිල් වික්‍රමසිංහ බවට කෑමොර දෙන් අනුර කුමාර දිසානායක මහතා රනිල් වික්‍රමසිංහසිංහ ප්‍රමුඛ බැඳුම් බැඳුම්කර හොර නඩයට විරුද්ධව කඩිනමින් නඩු පැවරීම සඳහා ඉදිරිපත් කළ පනත්ට සහාය නොදුන් බව සාහිත්‍ය සූරිය ගුණදාස අමරසේකර මහතා කියයි.

පාර්ලිමේන්තුව මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා විසින් the island පුවත්පතට ලබාදුන් ප්‍රකාශයක් පදනම් කරග ගනිමින් ඒ මහතා එම අදහස් ප්‍රකාශ කළේය.

විජේදාස රාජපක්ෂ හිටපු අමාත්‍යවරයාට අනුව ජනාධිපතිවරයාගේ ඉල්ලීම අනුව පරිදි බැඳුම්කර හොරුන්ට කඩිනමින් දඬුවම් කිරීම් සඳහා ඉදිරිපත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කිරීමට එරෙහිව පළමුවෙන්ම බාධා එල්ල කරනු ලැබුවේ අනුර දිසානායක මන්ත්‍රීවරයා ය.

ඒ නිසා මහජනයා රැවටීම සඳහා වයාජ ඝෝෂා නැගීම වෙනුවට අදාල පනත කඩිනමින් සංශෝධනය කිරීම සඳහා ඝෝෂා කරන ලෙස අමරසේකර මහතා විසින් සියලු පාර්ශ්වවලට අභියෝග කරයි.


No comments:

Post a Comment

Post Bottom Ad

Pages