දර්ශන තලයෙන් රෝහලට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-01-10

දර්ශන තලයෙන් රෝහලට

ජනවාරි 10, 2019

ගස් ගල් වගේ ඉන්න මිනිස්සු ලෙඩ වෙන්නට ගත වන්නේ සුළු මොහොතයි. කුමන ක්ෂේත්‍රය නියෝජනය කළත් ඒ කාරණාව කාටත් පොදුයි. මෙහෙම ප්‍රවේශයක් ගත්තේ අපේ අංග රචනා ශිල්පියකු ගැන කියන්න. ඔහු රසික තෙන්නකෝන්. වේදිකාව, ටෙලි නාට්‍ය, සිනමාව යන අංශ ත්‍රිත්වයේම විස්කම් පෑ රසික හදිසියේම අසනීප වුණේ දර්ශන තලයකදීමයි. ඔහු ඇති වුණේ හෘදයාබාධයක්. අන්තිම දරුණු වෙනකම්ම රසිකට ඒ ගැන දැනිලවත් නැහැ. මිය ගිහින් වගේ ඔහුව රෝහල් ගත කරලා තියෙන්නේ. වෛද්‍යවරුන්ගේ උදව්වෙන් රසික සුවය ලැබුවා. මේ දිනවලදී ඔහු විවේක සුවයෙන් පසු වෙනවා. තව නොබෝ දිනකින් ඔහු යළිත් ක්ෂේත්‍රයට එන්නට සූදානම්.

නිශ්ශංක විජේරත්න





Sarasaviya

Post Bottom Ad

Pages