යුද අපරාධ චෝදනාවලට පිළිතුරු දීම ආණ්ඩුව කළ යුතු වැඩක් – විදේශ අමාත්‍ය තිලක් මාරපන. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-01-04

යුද අපරාධ චෝදනාවලට පිළිතුරු දීම ආණ්ඩුව කළ යුතු වැඩක් – විදේශ අමාත්‍ය තිලක් මාරපන.

ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවලට එරෙහිව එල්ල කරමින් තිබෙන යුද අපරාධ චෝදනාවල වලට පිළිතුරු බැඳීම අත්‍යවශ්‍ය වගකීමක් බව විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා පිළිගනී.

ඒ මහතා ඒ බව පිළි පිළිගනිමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් සම්පාදිත කළ රණවිරැ විත්ති වාචකය නම් වූ වාර්තාව අගැයීමට ලක් කළ බවද වාර්තා වේ.

එම සංසදයේ විධායක කමිටු සාමාජිකයන් පිරිසක් පසුගිය ජනවාරි දෙවැනි දින විදේශ අමාත්‍ය අමාත්‍යවරයාගේ කාර්යාලයේ දී අමාත්‍යවරයා මුනණගැසුණු අවස්ථාවේ දී එසේ අදහස් ප්‍රකාශ පළ කළ බව වාර්තා වේ.

ඒ පිළිබඳව lanka lead වෙත අදහස් ප්‍රකාශ කළ යසස් ධර්මදාස මහතා තවදුරටත් සදහන් කළේ එම් අවස්ථාවට සහ සහභාගි වූ විදේශ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා මානව හිමිකම් කොමසාරිස්ගේ වාර්තාවව මගින් අප රටේ රණ විරුවන්ට විරුද්ධව යුධ අපරාධ චෝදනා වලට විධිමත්ව පිළිතුරු බැඳිය යුතු බව ප්‍රකාශ කිරීම් ඉතා වැදගත් ප්‍රතිපත්තිමය ප්‍රවනතාවයක් බවය. එම අවස්ථාවට ගෝලීය සංසදයේ විධායක කමිටු සාමාජිකයන් වන නීතිඥ නුවන් බැල්ලන්තුඩාව සහ සුමින්ද රණතුංග යන මහත්වරු සහභාගි වී ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad

Pages