බැඳුම්කර හොරුන්ට දඩුවම් දීම සඳහා ජනාධිපති එවූ පනත් සංශෝධනයට ජවිපෙ ඒකාබද්ධයේ සහාය දුන්නේ නැහැ. පා ම විජයදාස රාජපක්ෂ - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-01-02

බැඳුම්කර හොරුන්ට දඩුවම් දීම සඳහා ජනාධිපති එවූ පනත් සංශෝධනයට ජවිපෙ ඒකාබද්ධයේ සහාය දුන්නේ නැහැ. පා ම විජයදාස රාජපක්ෂ

පසුගිය වසරේ ඔක්තොම්බර් මස 12 වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා සංශෝධන පනත් කෙටුම්පත් සම්මත කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ පමණක් නොව ඒකාබද්ධ විපක්ෂය පවා සහය නොදුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

එම පනත් කෙටුම්පත සම්මත කළ හොත් බැඳුම්කර වංචාව පිළිබඳව සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිසමේ සාක්ෂි අල්ලස් කොමිසම් මගින් සෘජුව භාවිතා කිරීමේ අවස්ථාවව ලැබෙන බැවින් බැඳුම්කර හොරුන්ට කඩිනමින්‍ දඬුවම් කිරීම්ට හැකිවන බව ඒ මහතා සඳහන් කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad

Pages