ඇස්වහ ගියාමට දැන් හොඳයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-01-03

ඇස්වහ ගියාමට දැන් හොඳයි

ජනවාරි 3, 2019
 
එහෙම කියන්නේ ජයලාල් රෝහණ. හදිසි අසනීපයක් හේතුවෙන් රෝහල්ගත වූ ඔහු ගැන විවිධ කටකතා පැතිර ගියා. සමහරු ජයලාල්ට වෙබ් සයිට් හරහා මිය පරලොව යවලා අවසන් කටයුතුත් කරලා තිබුණා. ඔහුගේ දුරකතනයට නිමක් නැතුව ඇමතුම් ආවා. ජයලාල් බැරි බැරි ගාතේ ඒවාට පිළිතුරුත් සැපයුවා. කොහොම හරි හැම දෙයක්ම වෙන්නේ හොඳටයි කියලා හිතාගෙන ජයලාල් පුරුදු විදියට වැඩ කටයුතු තව නොබෝ දිනකින් ආරම්භ කරාවි. ඔය වගේ කතා පැතිරුණාම දීර්ඝායුෂ ලැබෙනවා කියලයි අපේ පැරැන්නෝ කියන්නේ. 
 
 




Sarasaviya

Post Bottom Ad

Pages