ටී.එන්. ඒ මන්ත්‍රීවරු ගවංවතුර මුදල් ගසාකයි. ඩයස්පෝරාවෙන් චෝදනා - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-01-01

ටී.එන්. ඒ මන්ත්‍රීවරු ගවංවතුර මුදල් ගසාකයි. ඩයස්පෝරාවෙන් චෝදනා

ගංවතුරෙන් පීඩාවට පත් වූවන්ට ආධාර ලබා දීම සඳහා විදේශගත දෙමළ ජාතික ශ්‍රී ලාංකිකයන් පිරිසක් විසින් එකතු කොට පක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනකුට ලබා දුන් මිලියන 30ක් මුදලක් එම ජනතාවට ලබා නොදී ගසාකෑ බවට එම ආධාර ලබා දුන් පිරිස් චෝදනා කරයි.

එම මුදල් වලින් සුළු ප්‍රමාණයකින් මිලදී ගත් ආහාර පාර්සල් කිහිපයක් තම හිතවතුන් අතර පමණක් බෙදා දී ඇති බවට එම මන්ත්‍රී වරුන්ට එරෙහිව චෝදනා එල්ල වී ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad

Pages