කොටි පැරදීම ගැන නෝර්වේ අගමැතිනිය ශෝක වෙයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-01-12

කොටි පැරදීම ගැන නෝර්වේ අගමැතිනිය ශෝක වෙයි

නෝර්වේ සාම ක්‍රියාදාමය පරාජය වූ බව නෝර්වේ අගමැතිනි අර්නා සොල්වරන් මහත්මිය වසර 10 කට පසු පිළිගෙන ඇත.

එසේම කොටි සංවිධානය පරාජය වීම ගැන ද ඇය සිය කනගාටුව දක්‌වා තිබේ.

නොසිතූ ලෙස ගැටුම නිමාවුණා. ඒ ගැන මම අතිශයින්ම කනගාටු වෙනවා යෑයි සෝල්වරන් මහත්මිය පවසයි.


Post Bottom Ad

Pages