මහින්ද සමරසිංහගේ ජනාධිපති අපේක්ෂක කතාව ඇමතිකමක් ලබා ගන්න අටවන උගුලක්ද ද? පා.ම ජයන්ත සමරවීර - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-01-10

මහින්ද සමරසිංහගේ ජනාධිපති අපේක්ෂක කතාව ඇමතිකමක් ලබා ගන්න අටවන උගුලක්ද ද? පා.ම ජයන්ත සමරවීර

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන බවට මහින්ද සමරසිංහ මන්ත්‍රීවරයා විසින් කරන ලද ප්‍රකාශය පිළිබඳව ලංකා ලීඩ් නිව්ස් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුගෙන් අදහස් විමසන ලදී.

පා.ම ජයන්ත සමරවීර මන්ත්‍රීවරයා හැර සෙසු මන්ත්‍රීවරුන් ඒ පිළිබඳව කතා කිරීමට බියක් දැක්වීය. ජයන්ත සමරවීර මන්ත්‍රීවරයා මේ පිළිබද කළ ප්‍රකාශය මෙසේය,

” ජනාධිපතිතුමා සමහරවිට කේවල් කිරීමක් කරනවා ඇති. ඒක ගහල වරෙන් කිව්වම මරලා එන ගෝලයොත් ඉන්නවනේ. එක පැත්තකින් මෛත්‍රි – මහින්ද සමගිය බෙදුම්වාදී බලවේග වලට මාරාන්තිකයි. ඒ නිසා ඔවුන් බලනවා විවිධ ක්‍රම වලට මේ සමගිය බිදින්න. අනෙක් පැත්තෙන් තවත් පිරිසක් ඉන්නව නැවත ඡන්දය ඉල්ලා දිනන්න බැරි එහෙන් මෙහෙන් පැනපු අය. ඒ අයට ඕන ආණ්ඩුවට එක්වෙලා කෙටි කාලයකට හරි ඇමතිකමක් ගන්න. ඕක තමයි කතාව ”


Post Bottom Ad

Pages