ජොන්ස්ටන්ට එරෙහි නඩු තීන්දුව ජනවාරි අවසානයේ දී - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-01-02

ජොන්ස්ටන්ට එරෙහි නඩු තීන්දුව ජනවාරි අවසානයේ දී

අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් සිටියදී සිය වාර්ෂික වත්කම් සහ බැරකම් ප්‍රකාශය ඉදිරිපත් නොකළ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුවලට අදාළ තීන්දුව මේ මස 29 වනදා ප්‍රකාශ කරන බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නිවේදනය කළේය.

මෙම නඩුව අද(02) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැඳවනු ලැබීය.


Post Bottom Ad

Pages