ඔරුමිත්ත නාඩු ඝෝෂාව සහ බුද්ධාගමට හිමි තැන නැති කිරීමේ ඝෝෂාව නවතී – රනිල්ගේ ගැටය පැහැදිලි වේ - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-01-12

ඔරුමිත්ත නාඩු ඝෝෂාව සහ බුද්ධාගමට හිමි තැන නැති කිරීමේ ඝෝෂාව නවතී – රනිල්ගේ ගැටය පැහැදිලි වේ

මෙතෙක් කාලයක් පැවැති ශ්‍රී ලංකාව ඔරුමිත්තනාඩුවක් කරන බවට සහ ව්‍යවස්ථාව මගින් සහතික කොට ඇති බුද්ධාගමට ප්‍රමුඛස්ථානය අහිහිමි කරන බවට නැඟූ ඝෝෂාව නවත්වමින් පසුගියදා රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා විසින් විශේෂ ප්‍රකාශයක් කරනු ලැබීය.

ඔහු දැන් කියන්නේ ඒකීය වචනය හෝ බුද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානය ව්‍යවස්ථාවෙන් ඉවත් නොකරන බවය.

ජාතික සංවිධාන එවැන්නක් සිදුවන බවට දිගු කාලයක සිට අහස් පල කළ බව ප්‍රසිද්ධ කරුණකි.

ඔවුන්ට අනුව සැබෑ අනතුර සැඟවීම සඳහා එසේ ව්‍යාජ ඝෝෂාවක් මතුකොට දැන් එම ඝෝෂාව නවත්වන්නේ විරුද්ධවාදීන් අමාරුවේ දැමීම සඳහාය. රට බෙදීම සඳහා එම කරුණු දෙක වැදගත් නොවන බව ඔවුන් පවසයි.


No comments:

Post a Comment

Post Bottom Ad

Pages