යෝජිත නව ව්‍යවස්ථාව විදේශ බලවේගවලට අවශ්‍ය පරදි සිදුවන්නක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-01-12

යෝජිත නව ව්‍යවස්ථාව විදේශ බලවේගවලට අවශ්‍ය පරදි සිදුවන්නක්

යෝජිත නව ව්‍යවස්ථාව විදෙස් රටවල බලවේගවලට අවශ්‍ය පරදි සිදුවන්නක් බවට සනාථ වී ඇති බව විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසයි.

ඔහු පවසන්නේ රට පවතින තත්ත්වය තුළ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට කටයුතු කිරිම විහිළුසහගත බවයි.

කරන්දෙණිය මධ්‍යම මහ විද්‍යාලයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවෙත අදහස් දක්වමින් විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

මේ අතර , දෙමළ ජාතික සන්ධානය සතුටු කිරිමේ අරමුණින් එක්සත් ජාතික පක්ෂය නව ව්‍යවස්ථාවක් ගෙන එන බව දිලුම් අමුණුගම මන්ත්‍රීවරයා පවසයි.


No comments:

Post a Comment

Post Bottom Ad

Pages