නව ආණ්ඩුකාරවරුන් පත් කෙරෙයි… ලයිස්තුව මෙන්න… - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-01-04

නව ආණ්ඩුකාරවරුන් පත් කෙරෙයි… ලයිස්තුව මෙන්න…

පළාත් 05ක් සඳහා පත් කෙරුණු නව ආණ්ඩුකාරවරු අද (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

01- බස්නාහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස අසාද් සාලි මහතා ද
02- මධ්‍යම පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස සතේන්ද්‍ර මෛතී‍්‍ර ගුණරත්න මහතා ද
03- උතුරු මැද පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස සරත් ඒකනායක මහතා ද
04-වයඹ පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පේෂල ජයරත්න බණ්ඩාර මහතා ද
05- නැගෙනහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා ද

මෙලෙස ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය.‍


Post Bottom Ad

Pages