තමිල්නාඩු පත්තරයක් ලංකාවේ මුද්‍රණයට – අයිතිකරුවන් සහ මංගල ඇමති තාජ් හෝටලයේ රහස් කතාවක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-01-12

තමිල්නාඩු පත්තරයක් ලංකාවේ මුද්‍රණයට – අයිතිකරුවන් සහ මංගල ඇමති තාජ් හෝටලයේ රහස් කතාවක්

තමිල්නාඩු ප්‍රාන්තයේ මුද්‍රණය කොට බෙදා හරින්න ”දින බරිනි” නම් දමිළ පුවත්පතේ අයිතිකරු සහ ශ්‍රී ලංකා වීරකේසරී පුවත්පතේ කළමනාකරුවන් අතර රහස් සාකච්ඡාවක් ජනවාරි 9 වැනි දින කොළඹ තාජ් හෝටලයේ දී පැවැත්වූ බව වාර්තා වේ.

දිනබරිනි පුවත්පතේ පිටු 8ක් වීරකේසරී පුවත්පතට ඇතුල් කොට මුද්‍රණය කොට බෙදා හැරීමට එකඟතාවයක් ඇතිකර ගැනීම සඳහා පවත්වා ඇති මෙම සාකච්ඡාවට ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා ද සහභාගි වී ඇති බව හෝටල් ආරංචි මාර්ග සඳහන් කරයි.


Post Bottom Ad

Pages