හෙට සෑම නිවසක ම බෞද්ධ කොඩිය ඔසවා තබන්න - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-01-04

හෙට සෑම නිවසක ම බෞද්ධ කොඩිය ඔසවා තබන්න

බෞද්ධයන්ගේ ප්‍රමුඛ ගෞරවාදරයට පත් උතුම් ත්‍රිපිටකය හෙට (05) ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් බවට පත් කරන බැවින් රාජ්‍ය ආයතන,විහාරස්ථානවල, පුද්ගලික ආයතන හා නිවෙස්වල බෞද්ධ කොඩිය ප්‍රදර්ශනය කරන ලෙස ජනාධිපති ලේකම්වරයා මහජනතාවගෙන් ඉල්ලා සිටී.

මෙම පුණ්‍යමහෝත්සවය මාතලේ අලුවිහාරයේදී පැවැත්වීමට නියමිතය.

මේ සදහා මහා සංඝයාවහන්සේලා 1500 නමක් සහභාගි වන අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි.


No comments:

Post a Comment

Post Bottom Ad

Pages