විවේචන- බෙදීම්වලින් තොර සමාජයක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-01-03

විවේචන- බෙදීම්වලින් තොර සමාජයක්

විවේචන සහ බෙදීම් වලින් තොර සමාජයක් ගොඩ නැගීමට බ්‍රසීල ජනාධිපති ජයර් බොල්සොනාරො සිය ධුරයේ වැඩ අරඹමින් පොරොන්දු වෙයි. හිටපු යුද හමුදා කපිතාන්වරයකු වන ඔහු කොන්ග්‍රසය හමුවේ ප්‍රකාශ කළේ බ්‍රසීලය දූෂණ, අපරාධ සහ ආර්ථික අවපාලනයෙන් නිදහස් කිරීමට ජාතික වැඩ පිළිවෙලක් අවශ්‍ය බවයි. අවසානයේ බ්‍රසීල මතවාදයක් ප්‍රචලිත කිරීමට හැකි වනු ඇති බව ඔහු අවධාරණය කරයි.

63 හැවිරිදි බොල්සොනාරො පසුගිය ඔක්තෝබරයේ පැවැති මැතිවරණයෙන් විශාල පරතරයකින් ජයග්‍රහණය කළේය.

 

Post Bottom Ad

Pages