මහින්ද රාජපක්ෂ මහතා නෙළුම් මාවතින් වැඩ අරඹයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-01-04

මහින්ද රාජපක්ෂ මහතා නෙළුම් මාවතින් වැඩ අරඹයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නෙළුම් මාවත පිහිටි ඒ මහතාගේ කාර්යාලයේ දී අද (04) පෙරවරුවේ සිය රාජකාරී ආරම්භ කරන ලදි.

එහි දී ඒ මහතා මහ සඝරුවණේ ආශිර්වාද හමුවේ අද දිනයේ නෙළුම් මාවත පිහිටි තම කාර්යාලයේ දී රාජකාරී කටයුතු ආරම්භ කිරීම සිදු කරන ලදි.

මෙම අවස්ථාව සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් පාලන නියෝජිතවරුන් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ ලැදි සාමාජික සාමාජිකාවන් විශාල පිරිසක් සහභාගී විය.


No comments:

Post a Comment

Post Bottom Ad

Pages