යුද්ධය දිනා ජනාදරයට පාත්‍ර වූ අපරාජිත නායකයා හත් වටයකින් පරාජය කළ හැටි – ජාතික සංවිධාන කියයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-01-04

යුද්ධය දිනා ජනාදරයට පාත්‍ර වූ අපරාජිත නායකයා හත් වටයකින් පරාජය කළ හැටි – ජාතික සංවිධාන කියයි

“මහින්ද රාජපක්ෂයන්ගේ පරාජය අනිවාර්යෙන්ම රටේ පරාජයෙන් අවසන්වන්නකි. එය රටට හතුරු බෙදුම්වාදී බලවේගවල මූලික උවමනාවක් හෙවත් ඔවුන්ගේ සටනේ පූර්ව කොන්දේසියකි. ඒ නිසාම ඊට එරෙහි සටන ජාතික සටනේම කොටසක් බවට පත්වේ. මෛත්‍රී – මහින්ද සමගියට හතුරු බලවේග න්‍ලට එරෙහි සටනද ඊටම අයත්වේ. මෙම විවේචනය වැදගත් වන්නේ එම එම සංදර්ශනය තුළ මිතුරු ප්‍රතිවිරෝධතාවයක් ලෙසය.”

පසුගිය දිනවල ජාතික පුවත්පත්වල සහ ලංකා ලීඞ් නිවුස් වෙබි අඩවියේ පළකිරීමෙන් පසුව අන්දෝලනයට ලක් වූ “ආණ්ඩුපෙරළියේ පශ්චාත් මරණ පරීක්‍ෂණය” නම් වූ ලිපිය ව්‍යාජ මරණ පරීක්‍ෂණයක් හෙවත් අසම්පූර්ණ වාර්තාවක් බවට ලැබුණු ප්‍රතිචාර අප විසින් එම ලිපියට අත්සන් තබා ඇති වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා වෙත යවනු ලැබීය. ඊට ප්‍රතිචාර ලෙෂ ඔහු විසින් නිශ්චිත හේතු දක්වමින් ලිපියක් අප වෙත එවා ඇත.

එම ලිපිය සමඟ ඔහු එවූ සටහන ඉහත දැක්වේ.

එම සම්පූර්ණ ලිපිය


Post Bottom Ad

Pages