නව ව්‍යවස්ථාව යට ගැසුවේ රනිල්- අනුරගෙන් චෝදනාවක්. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-01-11

නව ව්‍යවස්ථාව යට ගැසුවේ රනිල්- අනුරගෙන් චෝදනාවක්.

JVP_Anura_29

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පිහිටුවා වසර 3 ක් ගතවන තුරු ව්‍යවස්ථා කෙටුම්පතක් සකසා ගත නොහැකි නම් එම මණ්ඩලය හා  ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව පවත්වාගෙන යාමෙන්   කිසිදු  ප්‍රයෝජනයක්  ජනතා විමුක්ති පෙරමුණු  නායක ,පාර්ලිමේන්තු  මන්ත්‍රී අනුර කුමාර දිසානායක  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ දී  අද  පැවසු බව   වාර්තා වේ. මෙහිදී  අදහස්  වැඩිදුරටත් අදහස්  දක්වා  ඇති  අනුර  කුමාර  දිසානායක අගමැති රනිල්  වික්‍රමසිංහ  ව්‍යවස්ථාවක් සැකසීමේ ක්‍රියාවලිය කාලය සමඟ යට ගැසූ බවත් එබැවින් තවදුරටත් ඒ වෙනුවෙන් කාලය වැයකිරීම නිරර්ථක ක්‍රියාවක් බවත් සදහන්කර ඇත.

The post නව ව්‍යවස්ථාව යට ගැසුවේ රනිල්- අනුරගෙන් චෝදනාවක්. appeared first on Lanka News Column.

Post Bottom Ad

Pages