අලුත් ව්‍යවස්ථාවට සම්පූර්ණයෙන්ම විරුද්ධයි – මධ්‍යම ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-01-10

අලුත් ව්‍යවස්ථාවට සම්පූර්ණයෙන්ම විරුද්ධයි – මධ්‍යම ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න

නව ව්‍යවස්ථාවක් ගෙන එනවාට තමන් සම්පූර්ණයෙන්ම විරුද්ධ බව මධ්‍යම පළාත් නව ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා නායකහිමිවරුන් හමුවීමට මහනුවර පැමිණි අවස්ථාවේදී මාධ්‍ය අමතමිනි.

ඒ මහතා ප්‍රකාශ කළේ නව ව්‍යවස්ථාවක් ඉල්ලා කිසිවෙකුත් පෙළපාලි නොයන බවයි. එසේම මීට මල්වතු – අස්ගිරි මහානායක හිමිවරුන් විරුද්ධ බවත් බෞද්ධ භික්ෂූන් සියලු දෙනාම විරුද්ධ බවත් ඒ මහතා අවධාරණය කළේය.


Post Bottom Ad

Pages