රෙදිපිළි ආධාර එකතු කරන බඳුනකට හසුවී කතක් මරුට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-01-11

රෙදිපිළි ආධාර එකතු කරන බඳුනකට හසුවී කතක් මරුට

නත්තල් සැරසිලි බෙල්ලේ හෝ පිහාටුවල ගැට ගැසීමෙන් පක්ෂීන් විශාල සංඛ්‍යාවක් මිය ගොස් හා තුවාල ලබා ඇති බව නවසීලන්තයෙන් වාර්තා වේ. මෙසේ අනතුරට පත් පක්ෂීන් ගෙන් වැඩි ප්‍රමාණයක් ගේ කුරුල්ලන් හා පරෙවියන්ය. ආහාර සොයා පියාසර කළ නොහැකි වූ ඔවුන් වැඩි වශයෙන් මිය ගොස් ඇත්තේ හාමතිනි. සමහර පක්ෂීන්ගේ හොට සහ පාද පවා එම සැරසිලිවලින් එතී ඇති බව සඳහන් වේ. කෑමට, බීමට හෝ පියාසර කිරීමට නොහැකි වූ පක්ෂීන් මෙන්ම ගැඹුරු කැපුම් තුවාල නිසා රුධිර සංසරණය අවහිර වූ පක්ෂීන් ද වන අතර ඔවුන් මිය යනතුරු පිළියමක් කිරීමට නොහැකි වීම අවාසනාවක් බවද බලධාරීහු පවසති.

මේ බව ප්‍රචාරය කිරීමෙන් පසු අනතුරට පත් පක්ෂීන් පිළිබඳ දන්වමින් බොහෝ දුරකතන ඇමතුම් ලැබෙමින් පවතින බව ඔවුහු වැඩිදුරටත් ප්‍රකාශ කරති.

 

Post Bottom Ad

Pages