ජනාධිපතිවරණයකට පෙර පළාත් සභා මැතිවරණයකට ජනපති සූදානමින් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-01-13

ජනාධිපතිවරණයකට පෙර පළාත් සභා මැතිවරණයකට ජනපති සූදානමින්

ජනාධිපතිවරණයක් පිළිබඳව විවිධ කතා නිර්මාණය කරමින් මේ වන විටත් පැවැත්විය යුතුව ඇති පළාත් සභා මැතිවරණය කල් දැමීමට ඇතැම් පිරිස් කටයුතු කරමින් සිටින බව ජනාධිපතිවරයා පවසයි.

මේ වන විට පළාත් සභා 06 ක කටයුතු අක්‍රීය වී තිබෙන අතර එය ප්‍රජාතන්ත්‍රවාදයට කිසිසේත් හිතකර තත්ත්වයක් නොවන බව පෙන්වා දූන් ජනාධිපතිවරයා 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් අපේක්ෂා කළ අරමුණුවලට ද පටහැනි බව සඳහන් කළේය.


Post Bottom Ad

Pages