නැවත තරුණ කැරැල්ලකට පාර කපන්න එපා – නව මන්ත්‍රී ශාන්ත බණ්ඩාර එජාපෙට අනතුරු අඟවයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-01-10

නැවත තරුණ කැරැල්ලකට පාර කපන්න එපා – නව මන්ත්‍රී ශාන්ත බණ්ඩාර එජාපෙට අනතුරු අඟවයි

තම පක්ෂයේ සාමාජිකයන්ට පමණක් රක්ෂා දීම මගින් නැවතත් තරුණ කැරැල්ලකට පාර කපන්න එපා යැයි පහුගියදා දිවුරුම් දුන් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් කතා කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ පෙරමුණේ නායකයා වන ඔහු තවදුරටත් සඳහන් කළේ පාක්ෂිකයන්ට සැලකීම ගැන පමණක් කතා කිරීම මගින් තරුණ අසහනය වැඩි වන බවය.


Post Bottom Ad

Pages