එල්.ටි.ටි.ඊ තහනම ඉවත් කිරීමට මෙහෙයුමක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-01-01

එල්.ටි.ටි.ඊ තහනම ඉවත් කිරීමට මෙහෙයුමක්

එල්.ටි.ටි.ඊ සංවිධානයේ තහනම ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු මේ වනවිට සිදු වන බව වාර්තා වේ.

ටි.ජි.ටි.ඊ. සංවිධානයේ නායක වි. රුද්‍රකුමාරන් මහතාගේ නායකත්වයෙන් මේ සදහා රටවල් කිහිපයක අධිකරණ වල නඩු පැවරීමට නියමිතය.

ඇමරිකාවේ හා යුරෝපා සංගමයේ පවතින තහනම ඉවත් කර ගැනීම ඔවුන්ගේ ප්‍රමුඛ අරමුණක්.


No comments:

Post a Comment

Post Bottom Ad

Pages