ITN අවුල දිග්ගැහෙයි. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-01-04

ITN අවුල දිග්ගැහෙයි.

ITN_LNC

ඇතිව තිබෙන ප්‍රශ්ණ විසදා ගැනීම සඳහා ස්වාධින රූපවාහිනී සභාපතිනිය සමඟ පැවැති සාකච්ඡා  අසාර්ථක වු බව ITN සුරැකීමේ සංවිධානය පවසයි.

විසඳුම් ලැබෙන තෙක් විරෝධතා අත් නොහරින බවත් වෘත්තීය ක්‍රියාමාර්ග අද සිට තවත් දැඩි කිරීමට තීරණය කල බව සේවක සංගමය වැඩි දුරටත්  කියා  සිටියි.

 

The post ITN අවුල දිග්ගැහෙයි. appeared first on Lanka News Column.

Post Bottom Ad

Pages