NGO වාසනාවෙන් කෝටිපතියන් වූ 1465ක් ලංකාවේ - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-01-12

NGO වාසනාවෙන් කෝටිපතියන් වූ 1465ක් ලංකාවේ

කිසිදු රැකියාවක් නොකරන කෝටිපතියන් වූ 1465 ක් මෙරට සිටින බව හෙළි වී ඇත. මේ පිරිස් එන්. ජී. ඕ. ක්‍රියාකාරීහු වෙති.

මොවුන්ට බටහිර රටවල් 17 ක්‌ විසින් පසුගිය වසර කීපය තුළ ලබාදී ඇති මුදල රුපියල් කෝටි 2000 කට අධිකය.

මේ කෝටිපති පිරිසට සහාය දක්‌වන විදේශ කෝටිපතියෝ 381 ක්‌ මෙරට සිටිති. ඔවුහු විදේශ එන්a. ජී. ඕ. ක්‍රියාකාරීහු වෙති.

පසුගිය ඔක්‌තෝබර් 27 දා සිට මේ වනවිට අලුතින් එන්. ජී. ඕ. 17 ක්‌ද බිහි වී ඇත.

මේ කෝටිපතියන් මෙරටට ලැබෙන මුදල් වැය කරන අයුරු රජය හෙළි කරගෙන නැත. දේශපාලන ජාතික ආරක්‌ෂාව ඇතුළු වෙනත් කරුණු ගැන මොවුහු මැදිහත් වෙති.

මෙරට ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන ගැන රජයේ රාජ්‍ය නොවන සංවිධාන මහ ලේකම් කාර්යාලයේa තොරතුරු සඳහන් වී ඇත.

– Divaina


Post Bottom Ad

Pages