‘ෆොන්සේකා කියන්නේ කිරි බිවු තනය හපා කෑ දඩෝරියෙක්‘ තෙවරප්පෙරුම ෆොන්සේකා ගේ රෙදි ගලවයයි (Video) - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-01-03

‘ෆොන්සේකා කියන්නේ කිරි බිවු තනය හපා කෑ දඩෝරියෙක්‘ තෙවරප්පෙරුම ෆොන්සේකා ගේ රෙදි ගලවයයි (Video)

පාර්ලිමේන්තු මන්තී‍්‍ර ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම අතර ගැටුම තවත් උත්සන්න වෙමින් තිබේ.

නියෝජ්‍ය අමාත්‍යවරයා කලූතර අද (02) පැවැති උත්සවයකදී ද ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා විවේචනය කරමින් අදහස් පළ කළේය.

2010 ජනාධිපතිවරනයේදී ඔහු වෙනුවෙන් වැඩ කලත් කිරි බිවු තනය හපා කෑ දඩෝරියෙක් රටේ ජනාධිපති නොවීම ගැන තමන් අද සන්තෝස වන බව ඔහු සදහන් කරයි.

දීර්ඝ ලෙස නියෝජ්‍ය ඇමතිවරයා විසින් ෆොන්සේකා මහතාට විවේචන රැසක් එල්ල කරමින් කියා සිටියේ තමන් විරිදු කියන්නා සේ ෆොන්සේකාගේ අයුතු වැඩ කියන්නට සූදානම් බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad

Pages