වැරදි 10 ක දඩ මුදල් සංශෝධනය කෙරේ - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-02-13

වැරදි 10 ක දඩ මුදල් සංශෝධනය කෙරේ

රථ වාහන අනතුරුවලට විශාල වශයෙන් හේතුවන වැරදි 10 ක් සඳහා වන දඩ මුදල් සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

අදාළ දඩ මුදල් ඉහළ දැමීමට මීට පෙර යෝජනා වී තිබූ අතර, ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත් කරනු ලැබීය.

එම කමිටුවේ නිර්දේශ සැලකිල්ලට ගනිමිනුයි මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා විසින් ජනාධිපතිවරයාට ඉදිරිපත් කරනු ලැබුවේ.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages