ණය රුපියල් කෝටි 125ක් කපා හැරේ. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-02-13

ණය රුපියල් කෝටි 125ක් කපා හැරේ.

mangala-samaraweera

නියඟයෙන් පීඩාවට පත් දිස්ත්‍රික්ක 12ක කාන්තාවන් ලබාගෙන තිබූ ක්ෂුද්‍ර මූල්‍ය ණය රුපියල් කෝටි 125ක් රජය මගින් කපා හැර තිබේ.

එම කාන්තාවන් ලබාගෙන තිබූ ණය රජය මගින් ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලට ගෙවා ඇති අතර එම ණය ගෙවූ බවට සහතික පත්‍රයක් කාන්තාවන්ට ලබාදීමට පියවර ගෙන ඇත.

ඒ අනුව කිලිනොච්චිය හා යාපනය යන දිස්ත්‍රික්කවල කාන්තාවන් 300කට ණය නිදහස් කර  ඇති  බව  වාර්තා.

නියඟයෙන් පීඩාවට පත් දිස්ත්‍රික්කවල කාන්තාවන් පරිභෝජනය නොවන කටයුතු සඳහා ලබාගත් රුපියල් ලක්ෂයකට අඩු ණය මෙලෙස කපා හැර ඇත.

 

The post ණය රුපියල් කෝටි 125ක් කපා හැරේ. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages