ලබන පෙබරවාරියේ පොහොට්ටුවේ අපේක්ෂකයා ජනාධිපති ලෙස දිවුරුම් දුන් පසු කරන වැඩ ගැන බැසිල් කියයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-02-14

ලබන පෙබරවාරියේ පොහොට්ටුවේ අපේක්ෂකයා ජනාධිපති ලෙස දිවුරුම් දුන් පසු කරන වැඩ ගැන බැසිල් කියයි

බැසිල් රාජපක්ෂ මහතා විසින් ඊයේ (13) මාතරදී කළ ප්‍රකාශයකට පිළිතුරු බලාදුන් නම සඳහන් කිරීමට අකමැති වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයෙකු බැසිල් රාජපක්ෂ මහතා පසුව කරන වැඩ ලැයිස්තුවක් අප වෙත ලබා දුනි.

එම ලයිස්තුවේ ප්‍රධාන කාරණා තුනක් පමණක් අප මෙසේ පළ කරමු .

01. බහුජාතික සමාගම් සමාගම් වලින් මිලදී ගන්නා බීජ ඈත ගම් දනව්වල ජනතාවට බෙදාදීම

02. මිලියන 12,000 බැගින් වැය කොට පිටරටින් කිරී හරක් ආනයනය කිරීම මගින් සිදුකළ ආශ්චර්ය තවදුරටත් වර්ධනය කරමින් ගම් 36,000ක ගොවීන්ට පවා ඕස්ට්‍රේලියාවෙන් ගෙනෙන කිරි ගවයා බැගින් බෙදා දීම සහ ඒ සඳහා ඔවුනට ලක්ෂ 3 බැගින් ණය ලබාදීම.

03. වැඩකට නැති සමෘධි බැංකු සහ ගොවිජන බැංකු තවදුරටත් මහා පරිමාණ මූල්‍ය සමාගම් වලට ක්ෂේත්‍ර මූල්‍ය වෙළඳපල අත්පත් කරගැනීමට ඉඩ දී ග්‍රාමීය ජනතාව ගෞරවනීය මූල්‍ය වහලුන් බවට පත් කිරීම. එම වැඩ ලැයිස්තුවෙන් කිහිපක් වේ.


No comments:

Post a Comment

Post Bottom Ad

Pages