දයාසිරි හදිසියේම රෝහල්ගත කරයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-02-12

දයාසිරි හදිසියේම රෝහල්ගත කරයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මහලේකම් දයාසිරි ජයසේකර මහතාව අද දින රෝහල්ගතකර ඇති බව වාර්තා වේ.

හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලට ඔහුව ඇතුළත් කර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.


No comments:

Post a Comment

Post Bottom Ad

Pages