ගම්මිරිස්-කරුංකා-සාදික්කා වසාවාසි-සියඹලා සහ කුරුඳු ආනයනය අත්හිටුයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-02-14

ගම්මිරිස්-කරුංකා-සාදික්කා වසාවාසි-සියඹලා සහ කුරුඳු ආනයනය අත්හිටුයි

ප‍්‍රති නැව්ගත කිරීමේදී ශී‍්‍ර ලංකාවේ ලේබලය හොරට ඇලවීම නැවැත්වීමටත් අවධානය

විවිධ කටයුතු සදහා ශ‍්‍රී ලංකාව වෙත ගම්මිරිස් ,කරුංකා, සාදික්කා ,වසාවාසි, සියඹලා සහ කුරුඳු ආනයනය අත්හිටුවීමට රජය තීරණය කර ඇත.

මෙම කුළුබඩු ප‍්‍රතිඅපනයනයේ දී හා ආනයනයේ දී සිදුවන වංචනික ක‍්‍රියාවන් හේතුවෙන් දේශීය කුළුබඩු හා ආශ‍්‍රිත කර්මාන්තවලට ඇතිවන ගැටලූ‍ විසදීම පිණිස රජය මෙම තීරණය ගෙන ඇත.

ශ‍්‍රී ලංකාවෙන් ඉංදියාවට හා පකිස්තානයට ප‍්‍රතිනැව් ගත කෙරෙන මෙම භාණ්ඩ ශ‍්‍රී ලාංකික නිෂ්පාදන ලෙස වාර්තා වීම වැළැක්වීමට අවශ්‍ය ක‍්‍රමවේදයන් ස්ථාපනය කිරීමටත් තීරණය කර ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad

Pages