ඉන්දු-ලංකා ජාතික දින එක්ව සමරයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-02-13

ඉන්දු-ලංකා ජාතික දින එක්ව සමරයි

ශ්‍රී ලංකා ඉන්දියානු සංගමය සංවිධානය කළ ඉන්දියානු 70 වන ජනරජ දිනය සහ ශ්‍රී ලංකා 71 වන ජාතික දිනය සමරමින් පවත්වන ලද උත්සවය පසුගිය 10 දින කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම අවස්ථාවට මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු, ශ්‍රී ලංකා ඉන්දියා සංගමයේ සභාපති පී. එස්. ප්‍රකාශ්, ශ්‍රී ලංකා ඉන්දියා සංගමයේ හිටපු සභාපති චන්ද්‍රා සාෆ්ටර් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages