වෛද්‍ය නිල නිවාස සංකීර්ණයේ කුණු මහ පාරට. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-02-14

වෛද්‍ය නිල නිවාස සංකීර්ණයේ කුණු මහ පාරට.

received_395665187896134

කොළඹ ජාතික රෝහල ඉදිරිපිට වෛද්‍ය නිල නිවාස සංකීර්ණයේ අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ජාතික රෝහල් ප්‍රවේශය ඉදිරිපිට මාර්ගයේ ගොඩ ගසා තිබේ.මෙම කුණු  ගොඩ දින ගණනාවක සිට මෙසේ  ගොඩ ගසා ඇති බව වාර්ථා වේ.මේ පිළිබඳ සොයා බැලීමේදී දැන ගන්නට හැකිවූයේ මේවා වෛද්‍ය නිල නිවාස සංකීර්ණ අපද්‍රව්‍ය බවය .

 

received_266924320870077  received_241485130123425

The post වෛද්‍ය නිල නිවාස සංකීර්ණයේ කුණු මහ පාරට. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages